Web#forexsinhala #slguru #binayoptionOpen IQ Option Account - blogger.com?aff=Get Free Binary Course Web05/07/ · Binary option sinhalaen. තවද blogger.com මගින් ඔබට Binary Option Trading ගැන සියළුම දේ කියා දෙන අතර එය ඔබට % ක් ම නොමිලේ Web12/10/ · Once you have the most well optimised strategy, binary option sinhalaen, you can then move onto testing your contas fake opções binárias bermam algorithm in WebOption Brokers. A regulated and trusted binary option broker with one of the modern trading platforms for you. The minimum deposit is $10 to trade. Read More | Visit ... read more
ඒකෙ කිසිම වැරැද්දක් නැහැ. එතකොට Expiry එකෙන් පස්සේ මේ trade 2න් එකයි නේ හරි යන්නේ. එකක් loss. අනික profit. තේරුණා නේද? මේ වගේ Binary Options Trading කරන ඔබට එදිනෙදා trade කරන්න වඩාත්ම වැදගත් වන Tricks ඇතුළත් ලිපි පෙළක් ඔබ දැන සිටිය යුතුම Binary Options Trading රහස් ඔස්සේ හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
මේ කියවන ඔබ තවමත් Binary Options Trading ගිණුමක් විවෘත කරලා නැතිනම් අදම නොමිලේ පිරිනැමෙන Demo Trading Account එකක් විවෘත කරගන්න. කවුරු කොහොම කිව්වත් එදිනෙදා Binary Options Trading කරනකොට ඇති වෙන මානසික ආතතීන්ගෙන් අත්මිදෙන එක නම් එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි.
ඒ වගේම ඒ සඳහා ඔබ වැඩි අවධානයක් ද දැක්විය යුතු වෙනවා. කාලයත් සමඟ ඔබේ අද්දැකීම් මත තමයි එය සිදුවන්නේ. ඒත් මේ වගේ අහිතකර මානසික තත්වයන් මඟ හරවා ගන්නේ නැතුව නම් Binary Options Trader කෙනෙක් විදිහට ඔබට දිගු කාලීන සාර්ථකත්වයක් ලඟා කරගන්න බැහැ. Binary Options Trading කරන ඔබට ඇතිවෙන ඇතැම් අහිතකර මානසික තත්වයන්ගෙන් අත් මිදීමට ඔබට මේ ලිපිය ඉවහල් වේවි. ඒ නිසා හැමවිටම Binary Options Trading වලින් ඔබ ලබන ලාභ අලාභ ගණන් කර කර ඉන්නවාට වඩා ඔබේ trading strategy එක වැඩි දියුණු කරන්න අවධානය යොමු කරන එක ඉතාමත් වැදගත්.
හැමවිටම Trading Goal එකක් තබා ගන්න. සෑම සාර්ථක Binary Options Trader කෙනෙක් සතුවම පැහැදිලි ඉලක්කයක් සහ එම ඉලක්කය වෙත ලඟා වීම සඳහා සැලසුමක් තිබිය යුතුයි. මේ මඟින් ඔබට ඇතැම් මානසිකව අහිතකර තත්වයන්ගෙන් ඇත මිදෙන්නට පුළුවන්. ඔබ විසින්ම ඔබ කවුදැයි හඳුනාගන්න. ඔබ, ඔබ කවුරුන්දැයි දැන ගැනීමත් Binary Options Trading වලදී ඉතාම වැදගත් වෙනවා. ඔබේ පෞර්ෂත්වය සහ මනස ගැන ඔබට පැහැදිලි අවබෝධයක් තිබේ නම් අහිතකර මානසික තත්ත්වයන්ගෙන් අත් මිදෙන්නට ඔබට සුවිශාල කාර්යභාරයක් කළ හැකියි.
ඒ ඔස්සේ ඔබේ සිතුවිලි ධනාත්මක අයුරින් හැඩ ගස්වා ගැනීමට ඔබට හැකි වේවි. දෙගිඩියාවෙන් යුතු අවස්ථා වල Trade කරන්න එපා Binary Options Trade කරන ඔබ යම් සලකන ලද මොහොතකදී කරන්නේ කුමක්ද කියන දේ ගැන ඔබටම විස්වාසයක් තිබිය යුතුයි. එසේ නොමැති නම් බිය, චකිතිය සහ තණ්හාව කියන බලවේගයන්ට ඔබ බොහොම පහසුවෙන් නතු වේවි. ඔබේ බලාපොරොත්තු Trade නොකරන්න ඇතැම් අවස්ථාවන් වලදී ඔබ Trade එකක් යොදන්නේ හිතේ කොනක ඇති පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙනුයි.
ඕනෑවට වඩා Trade නොකරන්න. කිසිම අවස්ථාවකදී Entry signal එකක් නොමැතිව Trades යොදන්නට එපා. අවසාන වශයෙන් ඉතිරි වෙන්නේ පසුතැවීමක් සහ විශාල අලාභයක් පමණයි. හැම විටම ඔබේ අවදානම කොපමණදැයි දැනගන්න. ඔබ හොඳ Binary Options Trader කෙනෙක් නම් සෑම Trade එකකටම එළඹෙන්නට කලින් ඔබේ අවදානම කොපමණදැයි දන සිටිය යුතුයි. Binary Options Trading කරන ඔබ අනිවාර්යයෙන්ම අවදානම සහ මුදල් කළමනාකරණය කළ යුතුයි. වෙළඳපලත් සමඟ සටනට නොයන්න. කිසිම වෙලාවක Market එකත් එක්ක සටනට යන්න එපා. ඒත් ඔබට කිසිම ගැටලුවක් නැතිව market එක ගමන් කරන දිශාවටම යා හැකියි.
ඒත් ඔබ market එකත් එක්ක ඒ දිසාවටම trade කළොත් බොහොම පහසුවෙන් ලාභ ලැබීමටත් ඔබේ ඉලක්කය වෙතට ලඟා වෙන්නටත් හැකි වේවි. මේ කෙටි හැඳින්වීමක් විතරයි. මේ Technique එක හරිම සරලයි. හැබැයි හොඳ සාර්ථකත්වයක් තියෙන Trading System එකක් හරි Signal Service එකක් හරි නැතුව මේක අනුගමනය කරන්න නම් හිතන්නවත් එපා.
The Week Ahead: Data Highlights. Forex Sinhala Sumuforex. com Sinhala Forex අංක 1 Free Forex Education For All © All Rights Reserved. E mail sumuforex. com: help sumuforex. com or sumuforex gmail. Binary Option Sinhala Guide-Best Sinhala forex Education forex sinhala , sinhala forex. මෙතන යන්නේ තනිකරම වංචාව. මොකද ලංකාවේ බොහෝදෙනෙක් උත්සහ කරන්නේ මහන්සියෙන් දෙයක් ඉගනගෙන තමන්ම ගොඩයන්න උත්සහ කරන එක නෙමේ.
වෙන කව්රු හරි තමන්ව සාර්ථක කරලදෙනකම් ඉන්නවා. ඒ වගේම forex හරි ලේසි දෙයක් කියල හිතනවා. ඉක්මනටම පෝසත් වෙන්න මග තමයි මේ කියල හිතනවා. මේ දේවල් වලට අහුවෙලා ඔබගේ ධනය,කාලය විනාස කරගන්න එපා. මේ අය ගොදුරු ලබ ගන්නේ මෙහෙමයි. මේ වගේ සිත් ඇදගන්න කතා ගොඩක් කියල කොහෙන් හරි හොරගත්ත screen shot ටිකකුත් අරන් Edit පාරක් දාලා පෙන්නන්නවා. FaceBook share කරනවා නැතිනම් public Forum වල දානවා. ඉතින් ආසයිනේ කව්රු උනත් මෙහෙම කරනවානම් නේද? මොකද මේ අය ගොඩක් කපට්යි ලස්සන titles දාලා මිනිස්සු අදාල ගන්න.
ඉතින් අර පරිනත බුද්ධිය කියන දෙය නැති ඔනකෙනෙක් ඕකට අහු වෙනවා. ඒ වගේම සල්ලි නිකන් ඉදන් හොයන්න උන තියෙන අයත් ඕකට අහු වෙනවා. අහුවෙලා අහනවා කොහොමද කරේ ඔහොම. අපිටත් කියන්න ,මොකක්ද use කරපු strategies කියල අහනවා. ඔන්න දැන් ඇම කපු පිරිස අල්ලගන්න මේ අය දැන් පටන්ගන්නවා.
දැන් ඒ අය එක්කෝ skype ,E mail address හෝ mobile number එකක් දෙයි විස්තර කියන්නම් කියල. ඉතින් දැන් අහු උන අය මේ අයත් එක්ක සම්බන්ධ වෙනවා.
මේ අය මේවා ට ගෙවන්න කියන්නෙත් online Neteller වගේ ගිණුම් භාවිතා කරලා. එතකොට කිසිදෙයක් අල්ලන බැහැ කියල මේ කපටියන් දන්නා නිසා. තව බොරු කෝටියක් හරි කියල ඔයාලව ඇඳගන්න බලයි. මේ දේවල් වලට අහු වෙන්න එපා. එහෙම EA ,forex Robots ලා නැහැ.
එහෙම සාර්ථක ඒවා තියෙනවනම් ඩොලර් බිලියනයකටවත් දෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් වලට අහු වෙන්න එපා. දවසෙන් දෙකෙන් මුළු account එකම loss කරගෙන. මේ තරම් මෝඩ මිනිස්සු ඉන්නවා කියද්දීත් මට පුදුම හිතුනා. තව මේ දේවල් වලට අහු වෙලා ලැජ්ජාවට නොකියපු අයත් ඕන තරම් ඇති. අවධාරනේයෙන් කියන්නේ මේ දේවල් වලට අහු වෙන්න එපා. forex වලින් සාර්ථක වෙන්න කෙටි මගවල් හොයන්න එපා. සාර්ථකත්ව තියෙන්නේ ඔබේ අතේමයි.
ඔබ කැපවෙන තරමට ඔබට ලැබෙයි. forex වලින් විතරක් ඔබ නොහිතන ගණන් හොයන අය අප සමග සිටිනවා. ඒ තත්වයට එන්න ඒ අය අවරුද්දක් වත් අද්දැකීම් ලබන්න ඕන. ඔබගේ අතේ වැඩේ තියෙන්නේ. වැඩේ කරගන්නවද වැඩේ අනාගන්නවද කියල හිතල හරියට වැඩ ටික කරගන්න. මේ අය කරන්නේ කොහෙන් හරි free සිග්නල් අරන් ඔබට විකුණන එක. මේවට අහුවෙන්න එපා free සිග්නල් ගන්න ඕනෑතරම් තැන් තියෙනවා. පුළුවන් තරම් විවිධ ආයතන වලින් market analyse කරපු report දිනපතාම නිකුත් කරනවා. ඒවා හොදින් කියවන්න. com මගින් සපයන reports ඉතාම හොදයි. මම වගකීමෙන් කියනවා.
එවන් ලොකු idea එකක් ගන්න ඔබට පුළුවන්. තමන්ව දියුණු කරගන්න. තමන්ගේ දැනුම දියුනුකරගන්න. කාගෙවත් signal එකකකට trade කරන්න හරිනම් ඔබ ලජ්ජා විය යුතුයි. forex වලට ideas ගන්න ඕනෑම තරම් සම්පත් නොමිලයේම තියෙනවා ඒවා භාවිතා කරන්න. Yahoo Finance, bloomberg වගේ වටින site වලට නිතරම යන්න ඒවායේ ඉතා නිවැරදි තොරතුරු සපයනවා. මේකනම් මට කියන්න තියෙන්නේ තනිකර සුදුවක් කියල තමයි.
කියයි කට්ටිය forex වගේ නෙමේ binary option loss එක අවමයි. අනන් මනං. ඔය බයිලා වලට අහුවෙන්න එපා. forex වලදී ඔබ දන්නවා තමන්ගේ trade එක ඕන කාලයක් තියාගන්න පුළුවන්.
ඔබ දන්නවා market එක එක විනාඩි පහලවක් පහල ගියොත් තව විනාඩි පහලවක් ඉහල යන්න පුළුවන් ඊළගට අය market පහලට යන්න පුළුවන්. forex සමග binary option ගලපන්න එපා.
එක හරියට අහසට පොලවවගේ. binary option promote කරන්න හේතුව වෙන්නේ. මේ commission එකට පෙරේත වෙලා මේවගේ අසාර්ථක දේවල් වලට මිනිසුන්ව පොලබවාලිම ඉතාම පහත් දෙයක්. හරියට forex කරන කෙනෙක්නම් කීයටවත් binary option වලට අතගහන්න යන්නේ නැහැ.
Free Educational Information Generic selectors Exact matches only Exact matches only Search in title Search in title Search in content Search in content Search in excerpt Post Type Selectors Hidden Hidden Hidden Filter by Categories blog blog crypto currency crypto currency dropshipping dropshipping english english featured featured forex forex forex broker reviews forex broker reviews forex school forex school Fundamental Analysis Fundamental Analysis fxoption fxoption general general jobs jobs par time jobs par time jobs reviews reviews sinhala sinhala Uncategorized Uncategorized.
In order to trade Binary, you need a regulated forex broker. You may use any of the brokers listed in below article. බයිනරි ඔප්ෂන් සිංහලෙන් ඉගෙනගනිමු. IQඔප්ෂන්හි බයිනරි ඔප්ෂන් කරන විදිය - සිංහලෙන්. comහි ඔප්ෂන් කරන විදිය - සිංහලෙන්.
බයිනරි ඔප්ෂන් මුදල් කළමනාකරණය - සිංහලෙන්. ජපන් කැන්ඩල්ස්ටික් - සිංහලෙන්. රේන්ජ් මාර්කට් එකක සපෝර්ට් සහ රෙසිස්ටන්න්ස් - සිංහලෙන්. බයිනරි තරගාවලි - සිංහලෙන්. බයිනරි සිග්නල් ලබාගත හැකි විදි - සිංහලෙන්. IQඔප්ෂන්හි VIP ගිණුම් සහ ගිණුමේ වාසි - සිංහලෙන්. IQඔප්ෂන්හි ශේනිකව ගිණුමක් ආරම්භ කරණ අයුරු - සිංහලෙන්. IQ Binary Options Tutorial - English. Olymph Trade Tutorial - English. com Options Tutorial - English. Binary Options Money Management - English.
Free Binary Option Analysis. VIP Account and VIP Benefits in IQ Option - English. Trading Instruments in IQ Option - English. Quick Start Guide for IQ Option - English. ඕනෑම ආයෝජනයක් යනු වැඩි ලාභයක් ලැබිය හැකි වගේම වැඩි අවදානමක් ඇති වියාපාර අවස්ථා. එමනිසා අවදානමක් ගැනීමට කැමති අයට තමයි මෙය වඩා සුදුසු. මේ සදහා ඔබ ණයට මුදල් අරන් එහෙමත් නැත්තම් එදිනෙදා වියදමට ඇති මුදල් පාවිච්චි කරන්න හිතන් ඉන්නවනම් මේක ඔබට සුදුසු වෙන්නේ නෑ. ඒනිසා අනිවාර්යයෙන් අවදානමක් ගත හැකි මුදලක් පමණක් යොදවන්න.
ඒවගේම යම් කාලයක් කැප කරන්න පුළුවන් වෙන්න ඕන මුලික දැනුම ලබාගන්න. මොකද ඕන වැඩක් හරියට කලොත් තමයි සාර්ථක වෙන්න පුළුවන්! General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose. Binary and Digital options are prohibited in EEA. මම කොහොමද option පටන් ගන්න මුදල් ආයෝජනය කරන්නේ සහ ලැබෙන මුදල් මගේ ගිණුමට ලබා ගන්නේ?
Option මගින් මා හට මාසෙකට කොච්චර මුදලක් හොයන්න පුලුවන්ද? මම forex කරලා නැත්තටම නැති වෙලා ඉන්නේ? මට මේක කරලා ගොඩ යන්න පුලුවන්ද? මම forex කරලා සාර්ථක ලෙස උපයනවානම් මේකෙන් මට තව මුදල් හොයන්න පුලුවන්ද? Option trading platform එක භාවිතා කරණ ආකාරය. BO සදහා භාවිත කල හැකි indicators. Trend අනුව trade කරන්න පුළුවන් 5 minutes රටාව. BO Signal ලබා දෙන විශ්වසනීය වෙබ් අඩවිය. General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds.
We are not an official website of Binary. com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website. This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය.
මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න. This material is not investment advice. The purpose of the prathilaba. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. Also please make sure that you abide to monetary rules and regulations of your country.
The prathilaba. Privacy and Cookie Policy Non Disclaimer. Free Educational Information. Exact matches only. Search in title. Search in content. Search in excerpt. crypto currency. forex broker reviews. forex school. Fundamental Analysis. par time jobs. Useful Binary trading articles in English. Binary Option Trading is suitable for whom? Forex Brokers. IC Markets ෆොරෙක්ස් සිංහලෙන්.
Tickmill ෆොරෙක්ස් සිංහලෙන්. IQ ෆොරෙක්ස් සිංහලෙන්. IC Markets Forex - English. Tickmill Forex - English. IQ Forex - English. Option Brokers. Olymph Trade සිංහලෙන්. IQ Option සිංහලෙන්. com සිංහලෙන්. Olymph Trade English. IQ Option English. Trade Forex with FBS - Bonus! Trade Forex with Tickmill. Option School. Trade Forex with EO. com Privacy and Cookie Policy Non Disclaimer. We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Accept Privacy policy.
Web05/07/ · Binary option sinhalaen. තවද blogger.com මගින් ඔබට Binary Option Trading ගැන සියළුම දේ කියා දෙන අතර එය ඔබට % ක් ම නොමිලේ WebOption Brokers. A regulated and trusted binary option broker with one of the modern trading platforms for you. The minimum deposit is $10 to trade. Read More | Visit Web#forexsinhala #slguru #binayoptionOpen IQ Option Account - blogger.com?aff=Get Free Binary Course Web12/10/ · Once you have the most well optimised strategy, binary option sinhalaen, you can then move onto testing your contas fake opções binárias bermam algorithm in ... read more
Salli withdraw karaddi ahema problem tiyenawada? robots therum naithi waidak Asanka. paypal to skrill online sites nan dan nai airtm. Rachila says:. වෙළඳපලත් සමඟ සටනට නොයන්න. Option trading platform එක භාවිතා කරණ ආකාරය. දැන් ඒ අය එක්කෝ skype ,E mail address හෝ mobile number එකක් දෙයි විස්තර කියන්නම් කියල.
Aruna says:. Also please make sure that you abide to monetary rules and regulations of your country. math godak dewal igena gaththa binary option sinhalaen danna deyak thiyenawanam kiyala dennoooooooooooooooooooo, binary option sinhalaen. ඒවගේම යම් කාලයක් කැප කරන්න පුළුවන් වෙන්න ඕන මුලික දැනුම ලබාගන්න. කාර්යබහුලයි නම් හෝ ඉක්මනට අදායම වැඩි කරගන නම් අනිවාර්යයෙන්ම Francoගේසිග්නල් සේවය ගන්න වෙනවා. salli deela hari apita lankawe kenek gen signal ganna puluwan da?